BIT - (University of Moratuwa)

Student Testimonial (Tamil)

Student Testimonial (English)

Student Testimonial (Sinhala)

සමාලෝචනය - Overview

කාලය : අවුරුදු 3
අධ්‍යයන සම්බාර : 115
පිරිනමන ආයතනය : මොරටුව විශ්ව විදයාලය
අධ්‍යයන ස්වභාවය : සතිඅන්ත පාඨමාලා

මොරටුව විශ්ව විදයාලය මගින් පිරිනමනු ලබන තොරතුරු තාක්ෂණවේදී උපාධි පාඨමාලාව ශ්‍රීලාංකීය දරු දැරියන් රැසකට උසස් අධයාපනය සඳහා ඇති ඉඩකඩ පුළුල් කරදී තිබේ. තොරතුරු තාක්ෂණවේදී උපාධි පාඨමාලාවට අදාල සියලු දේශන හොරයිසන් විශ්ව ව්දයාලයේ පැවැත්වේ. මෙම උපාධි පාඨමාලාව පවත්වන්නේ මොරටුව විශ්ව විදයාලයේ (CODL) හා එක්වයි.
මෙම උපාධි පාඨමාලාවට ඇතුලත් වියහැකි සහ අවසන් කලහැකි අවස්ථා කිහිපයකි(එනම් ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා හා උපාධි). එක් එක් අධ්‍යයන පාඨමාලා අධ්‍යයන වර්ෂ 2ක කින් සමන්විත වේ. මෙම උපාධි පාඨමාලාව නිමකිරීමෙන් පසු මොරටුව විශ්ව විදයාලයේ උපාධිධාරියකු ලෙස රැකියා ක්ෂේත්‍රයට පිවිසීමේ හැකියාව ලැබේ. ඒ අතරම උසස් අධයාපන වරම් උදාකර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

TOP