වැදගත් තොරතුරු - Key Information
අධ්‍යාපනවේදී මුල් ළමාවිය අධ්‍යාපන ගෞරව උපාධිය Asia e University (Malaysia)
කාලසීමාව : වසර 3 + (පිළිගත් ආයතනවල හා පෙරපාසල්වල ගුරු පුහුණුව ලබාදේ)
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් උපාධියකි
ඇතුලත්වීවේ සුදුසුකම්
අ.පො.ස. (උ.පෙළ) අවම වශයෙන් සාමාර්ථ 2ක් හෝ
අ..පො.ස. (සා.පෙළ) සමග අවුරුදු 2ක ඉගැන්වීවේ පළපුරුද්දක් තිබීම හෝ
ගුරු ඩිප්ලෝමාවක් හෝ අනිකුත් පිළිගත් සුදුසුකමක් තිබීම හෝ*
ගුරු පුහුණු සහතිකයක් තිබීම*
කොන්දේසි සහිතයි*
අධ්‍යාපන මධ්‍යස්ථාන
මාලබේ
කළුතර
මහනුවර
මීගමුව