වැදගත් තොරතුරු - Key Information
ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය (මානව සම්පත් කළමනාකරණ)
පාඨමාලා කාලය : සිවු අවුරුදු පූර්ණ කාලීන හෝ අදාළ පරිදි තුල්‍ය අර්ධකාලීන කාලයක්.
පාඨමාලා ගාස්තු : රු. 800,000.00
පාඨමාලා ගාස්තු පොලී රහිත රාජ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ කොටස් වශයෙන් පියවිය හැකිය.
- පොලී රහිත රාජ්‍ය ණය යෝජනා ක්‍රමය මගින් පාඨමාලා ගාස්තු ගෙවිය හැකි ය. (studentloan.mohe.gov.lk බලන්න.)
- සිවු අවුරුදු පාඨමාලා කාලය (2018-2022) හා උපාධි ප්‍රදාන වසර (2023) කාලය තුළ දී ණය පියවිම අවශ්‍ය නොවේ.
- ණය පියවිය යුත්තේ හය වැනි වසර (2024) සිට දොළොස්වන වසර (2030) දක්වාය.
- 2024 දී දළ මාසික වාරිකය රු. 9522.80 කි.
මට්ටම : ගෞරව උපාධි
අනුමත තත්ත්වය : මෙම උපාධි පාඨමාලාව ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුමත වී ඇත.
ශ්‍රී ලංකා සුදුසුකම් රාමුව (SLQF) තුළ පිළිගැනීමේ මට්ටම : සාර්ථක ව සම්පූර්ණකිරීම වෙනුවෙන් ප්රදානය කෙෙරන මෙම උපාධි මට්ටම SLQF6 ලෙස පිළිගැනේ.