Monday, 5 September 2022
Horizon Art Alliance has organized this event from 5th to 9th September to celebrate the literary month.
*සැප්තැම්බරයේ සාහිත්‍යමය හැඩයට නවමු මානයක් එක්කරන්නට මෙවර Horizon Arts Alliance අපි සූදානම්. ඔබ සූදානම් ද?*
සාහිත්‍යය, කලාව, සංස්කෘතික විචාරයේ ප්‍රවීණයන් පහක්. *සැප්තැම්බර් මස 5 වන දින සිට 9 වන දින* දක්වා දින පහක්
මාතෘකා පහක් යටතේ දිගහැරෙන සංවාදාත්මක දේශන මාලාව ” *ප්‍රකෘත* ”
මෙම ආහ්ලාදජනක අවස්ථාව ඔබේ කරගන්න, අප සමග එකතු වන්න
සියලු දෙනාට කරන සුහද ඇරයුමයි මේ !
#HorizonArtsAlliance
#HorizonCampus
#LiteraryMonth
#Year2022
Written By :
June
15
Thursday, 15 June 2023
June
10
Saturday, 10 June 2023
May
29
Monday, 29 May 2023